මෙලෝ රහක් නෑ 2

Tuesday, June 21, 2011

                                              විපුල් මල නුඹ
                                              කොපුල සිඹ සිඹ
                                              තෙපුල් බස් රස
                                              කොඳුල ඒ මට

                                              නිකැල් දඹ යුග
                                              දුහුල් සලු මැද
                                              වියල් වූ කල

                                              කඳුල කුමටද

 ටියුබ් ලයිට් කස්ටියට කරන්න දෙයක් නෑ... මොකද මෙලෝරහක් නෑ 1 වගේ මේ සිද්දියත් ලිවුවොත් ඇඩ්මින් කස්ටිය මාව එලවලා දානවා සිතුවිලිපවුරෙන්.. ආයෙ හෝදන්න දෙයක් නෑ ඒකෙ..

podima.k9@gmail.com ඔන්න ඕක්ට මේල් එකක් දාන්න ටියුබ්ලයිට් කස්ටිය.. තේරුම් බේරුම් කරගන්න.. හැබැයි මට බනින්න එපා හොදේ...  මම තාම පොඩියිනෙ.. නැද්ද මම අහන්නෙ...

6 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

ADK කොලුවා said...

කොහෙද බෝල තොගෙ පොඩි.. කාලෙකින් දැක්ක සුපිරිම නිසදැසක්... පට්ට මචං..

පොඩි මෑන් said...

ADK මේ පැත්තෙත් ඇවිත් නේ... හැමෝම මොකද මේ මගෙන් අහන්නෙ කොහෙද පොඩි කියල ?? යකෝ මුන් දැකලවත්ද ???

ADK කොලුවා said...

උබ එළියේ දාගෙන හිටිය වගේ මතකයක් තියේද?? ලොල්ය...

සිත් අහස said...

:P ..කවිය බැලුවෙමි..... :P

Anonymous said...

නියමෙට ලියල තියෙනවා.දිගටම ලියන්න.

පොඩි මෑන් said...

@ ADK :- අනන්තවත් එහෙම ඉන්නවා එහෙම ඉන්න තැන්වල බොල.. මොකද උඹ එහෙම ඉන්නෙ නැතුවද...?? ඒත් උඹල හොරෙන් බැලුවද කියලයි මට සැක. ලොල් නැත.


@ ප්‍රාර්ථනා :- :P

@ නදීර :- ස්තූතියි.. :)

Post a Comment

පි‍ටු පෙරලපු ගාන