නොහික්මුණු ආසාව......

Monday, June 27, 2011
මුලින්ම,
අසාවෙන් බලා ඉදියා,
ආවාම,
අසාවෙන් අතගැව,
පස්සේ,
එක එක කැටයම් කැපුවා,
දැන්,
දැන්නං....
මට එපා වෙලා,
හොදටම ඇති,

1 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

සිතුවිලි පවුරේ ඇඩ්මින් said...

ලොල්.. කියවන අය මොන විදියට හිතයිද??

Post a Comment

පි‍ටු පෙරලපු ගාන