සඳ ගිහින් . . .

Sunday, June 19, 2011
අමාවකටත් එහා
අඳුරයි මගේ අහසට
එපා එක තරුවක්
මගේ ලඟකටවත්
තනියට . . .
නෑවිදින් මා තනිකර
යන්න ගිහින්
නුඹ ,
දුර ඈත . . . .
නැතිද නුඹලඟ
මතකයේ මාගැන
අමතන්න මා සිහිකර
එකම එක වරෙකට
මගේ ලඟ ,
තනියට . . .

2 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

Yasantha Hennayake said...

"එක වරක් කුමකටද?
වර ඉන්නවානම් හැමදාටම.."
ලස්සනයි..

සුශාන් ප්‍රියනාත් රත්නායක said...

හෙහ් හේ . . . :)
ස්තූතියි චතූ . . .

Post a Comment

පි‍ටු පෙරලපු ගාන