අකීකරු සිත

Thursday, June 30, 2011
අතැගිලි බන්දා

සිටි ඒ හෝරා

සිත ඉල්ලනවා

නුඹව පතා...


මෙකත් මගේ පරන බ්ලොග් එකෙ දාපු එකක්. අද ඊයෙක ලියපුව නෙවී මේ. ගොඩ කාලෙකට කලින්. ඒක නිසා වැරදියට හිතන්න එපා. මෙ මූඩ් එකට 0.1ක් වත් ලග මූඩ් එකක නෙවී මං මේ දවස් වල ඉන්නෙ. මේ අවුරුදු 20ටම ජීවිතෙ නොතේරුන, අවුල් උන සමහර දේවල් එක දිගට හිතා ගන්න බැරිවිදියට විසදෙනවා. ඒක වෙන්නෙ හොදකටද, නරකටද කියලා හිතා ගන්න බැරුවයි මං තාම ඉන්නෙ. :) :) :) ඒක හිතා ගත්ත දවසකට පරන පෝස්ට් දාන්නෙ නැතුව එවෙලෙ ලියලා දාපු එකක්ම දාන්නංකො... එතකන් සිතුවිලි පවුරෙ අපේ අය මාත් එක්ක තරහා වෙන්න එපා හොදේ...

1 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

පන්සල් හංදිය said...

ලැබෙන දේ සතුටින් දරා ගන්න පුලුවන් නම් ඒක තමා ජීවිතේ ජයග්‍රහණය, ලස්සන අදහසක් ..

Post a Comment

පි‍ටු පෙරලපු ගාන