මහා මෙර උහුලන්ට
නොහැකි සමනළ තට්ට
මහා මීරුව කපා...
ඉගිලුණා සත්තයි!!
...විරහ ආදර හැඟුම්
නිවුන්නන් වග දැනත්
ආදරේ කළ බවත්
ඇත්තමයි ..සත්තයි
සුළං තල ඉරුවාට
අකීකරු මකුලුවෝ
දැළ යළිත් වියන වග
තිත්ත වූ සත්තයි!
(රුක්ෂිලා අක්කා බුකියේ ලියූ කවකට මා ලියූ පිළිතුර )
නුඹ රැජිනකි මට සැමදා
-
නැගිටිනවා ළමයෝ......
මොකද අක්කා...
වෙලාව බලනවා කියාද කියලා....
කියද වෙලාව...
7.45යි...
මොකක්....
අක්කා මම කිවා නේද අද මට ඉන්ටවිව් එකක් තියනවා කලින් ඇ...
3 years ago
4 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:
නෙරංජි සුලක්ඛනා ඔයත් මෙකේ ලියනවද ?
සත්තයි ලස්සන කවි ටික ..
ඇත්තමයි.. අක්කි වගේ සොදුරු හදවත් සිතුවිලි පවුරට ගොඩ වැදීම අපේ වාසනාව.. අක්කි මේ කුරුටු ගාන හැම අකුරක්ම සිතුවිලි පවුර හොදම නෙමේ හොදම හොදම බ්ලොගය කරන්න යන පාරෙ තියෙන අඩි සටහන් වෙයි.. බොහෝමත්ම ස්තූතියි අක්කියෝ!!!
හුගක් ස්තූතියි..........මල්ලිලා
ඇත්තටම ලස්සනයි අක්කා.. ගොඩාක්ම..සිතුවිලි පවුරට එකතු වුනාට අක්කටත් ගොඩාක් ස්තුතියි,.
Post a Comment