ජීවිතය . . .

Sunday, July 3, 2011


උඹත් හරියට
පොල් කුරුමිණියා විදපු
දාර පොල් ගහක් වගේ . . .

උඹටත් හොරෙන්ම 
ඌ විදලා උඹේ හිතට
හිතක් පපුවක් නැති
උඹට ඉතුරු වුණේ
උඹටවත් අයිති නැති
බොල් බොඩේ 
විතරමයි . . .

මම තාමත්
බිමවැටුණු , 
උඹේ අතු දිගේ
ජීවිතය හොයනවා . . .

4 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

www.ceylonlanka.info said...

දිරච්ච පොල් ගහ කඩන් වැටුන දාට බිම ඉන්න උබත් සුන්

සුභා සහ සුරේ said...

උන්දැ හරි කපටියා හොද කවියක්...

සරත් ලංකාප්‍රිය said...

පොල් කුරුමිණිය විද්දත්
ගහ හොඳට මෝරලා
ගෙයක් හදාගන්න
පරාලෙටවත් ගනින්

සුශාන් ප්‍රියනාත් රත්නායක said...

@ All in one : ඒක ඇත්ත . . .

@ සුභා සහ සුරේ : මටද කපටියා කිව්වේ හැබෑට . . .

@ සරත් ලංකාප්‍රිය : ලොවෙත් නෑ . . . අදහස වටිනවා . :D

බොහොමත්ම ස්තූතියි හැමෝටම . . .

Post a Comment

පි‍ටු පෙරලපු ගාන