මල් කැකුලි

Monday, July 4, 2011









හිනේ පිරුනි මල් කැකුලි
මා ලඟින් ඉදන්
ඔය රොස පාට වු කම්මුල්
තොල් පේති අතරින්..//


හාද වේන්න ලන්වි
ඉස්සර වදන් කියන්
මට අහාස් මාළිගා හදලා
සේරම අරන් ගිහින්..


නොපේන්නට දුන්න හාදුවේ 
පහස කිම කියන්
මා ජිවිතේට පාරකියන්
සේනේහත් ලැගුම අරන්..//






වැය කල කාලය විනාඩි 10 පමණි 
හරි වැරදි ලකුනු කර නැත.




පලමු ලිපිය..
http://powerofdx.blogspot.com/2011/07/blog-post.html#links 




1 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

සරත් ලංකාප්‍රිය said...

රෝස මලේ
නටුවේ කටු
වන බමරෝ
ඔහොම හිටු !!
කවිය ලස්සනයි හැබැයි අඬන අය හිනස්සන එකයි මගේ වැඩේ !

Post a Comment

පි‍ටු පෙරලපු ගාන