මල් කැකුළී

Sunday, July 10, 2011

සිත කියයි මඟහරිනු.
නමුත්
එක සිතක් නොමැතිව
ආත්මාර්ථකාමීව
කෙසේ අත්හරිම්ද?
මල් කැකුලිය
ඔබව
තවත් එකියක
හදවතට ආ පලියට

2 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

ජින්තු said...

මේක මගේ පළවෙනි පෝස්ට් එක. සිතිවිලි පවුරේ සිතිවිලි ඇමිනීමට මට ඉඩ දීම ගැන මම හැමෝටම ස්තූතිවන්ත වෙනවා

සරත් ලංකාප්‍රිය said...

ඉඩ ඇත්තේ මල් බඳුනේ
එකමලට විතරනම්
මක්කරන්නද සහෝ
එකක් ගහේ තිබෙද්දෙන්..

Post a Comment

පි‍ටු පෙරලපු ගාන