මුට්ටිය....

Thursday, July 14, 2011
විබාගය ජය ගැනිමට,
ඇණයෙන් ගැලවිමට,
First class ගැනිමට,
මෙන්ම සුවිමිනිතම ගොලයා විමටත්

ඒ වාගේම..........

රැකියාව රැක ගැනිමටත්,
උසස් විම් ලබා ගැනිම්ටත්..,
පඩිය වැඩිකර ගැනිමටත්...
කලමණාකරුවන් අතර ජනප්‍රිය සෙවකයා විමට්ටත්
මෙ සියල්ල සිදුකරදෙන
මහා බලසම්පන්න වස්තුව
මුට්ටිය........



දැත හුරු අය දැතම එකතුකර අල්ලන...
නුහුරු අය අල්ලන්නට නැතිව මුට්ටිය..
ජිවිතයම මට්ටු කරගන්නා..
මහා බල ආනුබාව ඇති වස්තුව..
මුට්ටිය....

0 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

Post a Comment

පි‍ටු පෙරලපු ගාන