හෙඩ්ලයිට් එක

Thursday, July 14, 2011
බෙලෙක මේ දවස් වල පස්ටෙට බිසී කියල හැමෝම දන්
නවනේ
නැනේ.කොහොම හරි මේ බෙලෙක කොල්ල පස්ට බුසී මේ දවස් වල.ඒ මදිවට ගෙදර ආව වෙලේ ඉඳන් බෙලෙකගෙ අම්ම කෙල්ලොන්ගෙ පොටෝ පෙන්නල තෝරපං තෝරපන් කියන ට්‍රැක් එකක් තමා සින්ග් කරන්නෙ.බෙලෙකටත් ඉතින් ප්ලවර් ජම්z වෙනවලු.
කොච්චර බුසී උනත් බොලාට කියවන්න මොනට හරි කොටන්න එපාය.දැන් බොලාට බෙලෙක්කෙයක් අකට වදින සද්දෙත් ලාවට වගේ ඕනලු නේ.සෝ ඉතින් හව් එවර් අද කොටන්නෙ බෙලෙක අංකල්ස් කෙනෙක් එක්ක දාපු චැටක කොටහක්.
බෙලෙක-ඉතින් අංකල් කොහොමද?මේක අංකල්ගෙ බයික්කෙ නේද?
අංකල්-ඔව් බෙලෙක් පුතා මේ මගේ එක.ඔක්කොම රෙපෙයාර් කරන්න මම.
බෙලෙක-අහ් ඒක හොඳයිනෙ අංකල්.
අංකල්-අපොයි ඔව් පුතා.පුතාට කියන්න මේ ළඟදි හොඳ කට්ටක් කැව.

බෙලෙක-ඒ මොකජ්ජ අංකල්?
අංකල්-මේ ළඟදි දවසක් බයිසිකලේට කප් සෙට් එක ගැහුව.හයි කරන්න 400 යි.කප්සෙට් එක 600යි.දවස් දෙකයි වැඩ කොලේ කප්සෙට් එක ඉවරයි.
බෙලෙක-ඉතින්?
අංකල්-බයිසිකලේ අරංගියා හදපු එකා ගාවට.බැලින්නම් මේ යකා මේකෙ උඩ යට මාරු කරල ගහල.(කැතට හිතනව නෙවේ බොලා.)අලුතෙන් තව කප්සෙට් එකක් ගහන්න වෙනව කිව්ව.එපාර තමුසෙට කියල මම ආයි හදවන්නෙ නැ කියල වින්කලේ පැත්තකින්ම තියාගෙන මමම ගැලෙව්ව.ගලවල අලුතෙන් කප්සෙට් එකක් දැම්ම.
බෙලෙක-හයි කොරගන්ඩ් අවුලක් උනේ නැතැ?
අංකල්-පිස්සුද පුතා?එහෙම උනානම් එහා පැත්තෙ බාසට හදන්න දීල එන එකනේ.
බෙලෙක-ඉතින් ඉතින්?
අංකල්-කොහොම හරි හයිකොරගෙන එදා හවස ගියා වයිෆ්ලහැ.ගිහින් එන්න බලද්දි තමා වැඩේ මීටර් උනේ.
බෙලෙක-ඇයි අංකල් ඒ කප්සෙට් එකත් ඉවරද?
අංකල්-නැ පුතා. :-P හෙඩ්ලයිට් එක දැම්මහම පිටිපස්සෙ බ්‍රේක් ලයිට් එක නිකං මොකද්ද වගේ පත්තු වෙනව.හෙඩ් ලයිට් එකේ මෙලෝරහක් නැ.අන්තිමට බයිසිකොලේ ස්ටාට් කරගෙන රිවස් එකට තල්ලු කරං ගෙදර ආව…  :-P

[අද මේ දැම්මෙ බෙලෙක් කටා බෙලෙක බ්ලොග් එකේ ලියපු පෝස්ට් එකක්.වැඩිය කට්ටිය දැකල තිබ්බෙ නැති නිසා දැම්ම ඔන්න.]

0 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

Post a Comment

පි‍ටු පෙරලපු ගාන