ඔයාගේ Twitter ගිනුමේTweets එක සැරේ මකන්න twitwipe

Wednesday, July 27, 2011

ඔයාගේ twitter ගිනුමේ ඔයා ලියන Tweets එක සැරේ ඔක්කොම මකන්න ඕන උනත් බෑ මොකද twitter එකෙන් එහෙම සේවාවක් සපයන්නේ නෑ. ඒ උනාට ඔයා ලියන Tweets එක සැරේ මකන්න ක්‍රමයක් තියෙනවා එක කරන්නේ මෙහෙමයි. ඔයා ඉස්සෙල්ලා http://twitwipe.com අඩවියට යන්න. එකේ තියෙනවා Sign in with twitter කියන එක ඔබන්න. එතකොට ඔයාගේ twitter ගිනුමට යනවා එතනදි අහනවා. Allow ,Deny ද කියලා ඔයා එකෙන් Allow ඔබන්න. එක එබුමාම අය සැරයක් twitwipe.com සයිට් එකට Redirec වෙනවා. එතකොට ඒ සයිට් තියෙනවා Stat Wiping කියලා එකක් එක ඔබලා sure කියන එකත් එබුවාම ටික වෙලවකදි ඔයාගේ Tweets මැකෙයි ඔයාත් බලන්න.

0 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

Post a Comment

පි‍ටු පෙරලපු ගාන