කාගෙන්වත් ක්‍රැක් අරගන්නේ නැතිව නොම්ලේ බාව්තා කර හැකි ව්ඩ්යෝ කන්වෙන්ටරයක්

Thursday, August 4, 2011

මම හිතනවා මේකත් හොගක් කට්ට්ය හට ප්‍රයෝජනවත් මෘදුකාංගයක් වෙයි කියලා... ගොඩක් කට්ට්ය හට ප්‍රශ්නයක් .. ඉතින් තමුන්ගේ පරිගනකයේ තියන ව්ඩ්යෝවක් දුරකතනයේ බැලිමට, ව්ඩ්යෝවක අනවශන කොටස් කපා හැරිමට හා තමුන් සතුව ඇති mp3,mp4 දාවකය හට පහසුවෙන් සින්දුවක් ඇතුලත් කිරිමට අප ගොඩක් මෘදුකාංගය බාව්තා කරනවා .සමහරුන් එම වැඩ කටයුතු සදහා මෘදුකාංග දෙක තුනක් බාව්තා කරනවා සමහරුන් ටොරන්ට් හරහා ඉතා ඉහල අගයකින් යුතු තේරුම් ගැනිමට අපහසු ව්දිහට තිබේනා මෘදුකාංග බාව්තා කරයි.. ඉතින් මම හිතුවා මේ සියලු දේ කිරිමට හොද මෘදුකාංගයක් හදුන්වා දිමට.


මේම මෘදුකාංගයේ නම   " Fremake video converter  "  හා මෙම ව්ඩ්යෝ කන්වෙන්ටරය සම්පුර්නයෙන්ම නොම්ලේ බෙදා හරි  මෙහි අපට ගැලපෙන මුලික පහසුකම් නම් දුරකතනයකට ව්ඩ්යෝවක් දා ගැනිමට ,යු ට්යුබ් එකෙන් ලබා ගන්නා ව්ඩ්යෝ mp3,mp4  කර ගැනිමට,හදිසියකට පොඩ් ව්ඩ්යෝවක අනවශන කොටස් ඉවත් කර ගැනිමට, mp3 පේලයර් හට සින්දු දා ගැනිමට mp4 පේලයර් හට ව්ඩ්යෝ දා ගැනිමට අපේ රටේ සැට්යට මෙයින් ඇති වාසි වේ....

මෙහි මුල් නිමැයුම්කරුවන් පවසනා ආකාරයට මෙහි ඇති ව්ශේෂතා ලෙස පරිගනකයක් ව්ඩ්යොව කන්වෙන්ට් ව්මේදි අධ්ක ලෙස රත් නොවන බවත් හා සැලකිය යුතු මට්ටමක වේගයක් මෙයින් ලැබෙනා බවත් මෙහි මුල්  නිමැයුම්  කරුවන් පවසනා සැට්යට මෙහි ව්ශේෂතා වේ..

මෙතනින් මෙම මෘදුකාංගය ලබා ගන්න ....


මම හිතනවා මෙය සැමටම වැදගත් නොව්වත් ප්‍රයෝජනයක් ඇති අයට වැදගත් වන බව මාගේ ව්ශ්වාසය යි .....

5 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

පිස්සු පුසා said...

එලකිරි මම ගත්තා ඕං මෙක

Anonymous said...

thanks....

Madhawa Habarakada said...

බලමු අරගෙන. මම නම් පාවිච්චි කරන්නෙ Jet Audio 8 Prof එක. ඒකෙනුත් කිසිම අවුලක් නෑ. නමුත් විඩියෝ නම් ටිකක් quality අඩුයි. ෆිල්ම් දාගන්නෙ ෆෝන් එකට ඒකෙන් කන්වර්ට් කරල. :)

තෑන්ක්ස්...

Anonymous said...

Onna ehenam mamth gaththaa... Thanx

෴ වේලාව ලගයි ෴ said...

ප්‍රතිචාර දැක්වු ඔබ සැමට ස්තුති .......

Post a Comment

පි‍ටු පෙරලපු ගාන