ආයෙමත් මුණ ගැහෙමු

Friday, August 19, 2011




ගා/ ඇල්පිටිය ආනන්ද මධ්‍ය මහා විද්‍යාලය 
ඒ තමයි අපේ ඉස්කෝලේ 
අපි ඉස්කෝලෙන් අයින් වෙලා කාලයක් ගතවෙලා 
එත් ඒ 
සුන්දර අතීතයට අපි තවම ආදරෙයි...
එහෙනම් 
ආයෙමත් පරණ යාලු මිත්‍රකම් අලුත් කරගන්න  
එකට එකතු වෙලා, කතා කරන්න, සතුට බෙදා ගන්න 
2001  O / L , 2004, A / L  කරපු අපේ සෙට් එක
ආයෙමත් දවසක සෙට් වෙනවලු.

එහෙනම් ,
සැප්තැම්බෙර් 11 ඉරිදා,
ඒ කියන්නේ 
බිනර මාසේ පාලොස්වක පෝය දවසේ උදේ 
9.30 ට අපේඉස්කෝලෙදි 
ආයෙමත්අපි මුණ ගැහෙමු
අපි

2001 O / L , 2004 A/L සෙට් එක

0 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

Post a Comment

පි‍ටු පෙරලපු ගාන