අලුත් facebook chat එක වදයක්ද? මෙන්න විසඳුම( 2-කොටස)

Saturday, August 6, 2011

ඔයාලට මතක ඇති මම කලින් අලුත් facebook chat එක disable කරන විදිය කියලා දුන්නා.ඒත් ඊට  වඩා තවත් හොඳ ක්‍රමයක් තමා මේ සැරේ ඉදිරිපත් කරන්න යන්නෙ.මේ ක්‍රමයෙන් අපිට පරණ තිබ්බුන  chat box එකම කිසිම වෙනසක් නැතුව හම්බෙනවා.

ඒකයි මේකෙ විශේෂත්වය.තවද ගොඩක් අයට offline කට්ටිය පෙන්නන්නෙ නැති උනාලු කලින් ක්‍රමේ.ඒත් මේ ක්‍රමේ.ඒ අඩු පාඩු ඔක්කොම මග හැරිලා තියෙනවා.කලින් පෝස්ට් එකේ කොමෙන්ට් කරපු අය කියලා තිබුනා වෙන ක්‍රමයක් හම්බුනොත් දන්වන්න කියලා.ඒකයි මම මේ පෝස්ට් එක ලියන්න කල්පනා කරේ.
…එහෙනම් පහල තියෙන විදියට බ්‍රොව්සර් එක අනුව addon install කර ගන්නකෝ.


chrome භාවිතා කරන අයට
මෙතනට කොටලා addon එක install කර ගන්න. 


firefox භාවිතා කරන අයට
මෙතනට කොටලා addon එක install කර ගන්න.


opera භාවිතා කරන අයට
…මෙතනට කොටලා addon එක install කර ගන්න.  

…ඔබට ජය!

5 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

- said...

තෑන්ක් යූ....
බුකියේ චැටි මට මහා වදයක් වෙලා තිබුණේ.මට හිතෙන්නේ මෙි ඇඩොන් එක හුගක් සාර්ථකයි.තව මෙි වගේ ආඩොන් හම්බ වුණොත් නොවරදවා දාන්න ඕනේ!!

Anonymous said...

bohoma sthuthi... man meke link eka mage FB eke dala hugak yaluwoth ekka beda gaththaa....

Anonymous said...

Niyamai................. Thanks

Dhanushka said...

tnkz lokka

Nadun said...

niyamai.

Post a Comment

පි‍ටු පෙරලපු ගාන