එක සෘතුවකට පසු

Sunday, September 11, 2011

එක සෘතුවකට පසු ‘ම්ම්ම්‘
නව සෘතුවක් පැමිනේවි නම්
ගහා කොළ මල් දලුලා යායට
අළුතින් සැර‍සේවිනම් 
මට කුමටද තව පසුවදනක් නුඹගෙන්..


ආදයට පාරකියනන් පුළුවන් නමුත් හැමොටම එගොඩවේන්න බැහැ යම් කිසි ප්‍රමාණයක් නතරවේනවා..එය එසේ විය යුතුයි !.. 
හඩා වැලපේන ආදරයකට තවත් දිරි දැක්මට ප්‍රතිචාරයන් වේනුවට තව තවත් තියන ටික හරි රැකගන්න උත්සා 
කරන්නේ ඔහු නොවේයි ඔබයි ..ඒ..හමුවේත් පසුවදන්නි අමතයිනම් අපි නැවත නැවතත් සැමදේයක් එක්කම හිද ඵලක් නොවේයි.. 
සතුට ළඟාකරගනන් ඔනේ වන්නේ නැහැ පසුපසහඹා යෑමේන්. නවතින්න !! මිහිරි මතකයන් 
තියේනන්ට පුළුවන් එහේත් එය තම ශක්තියේන් හිතින් ඉවත් කරගන්න..
නැවතත් අන්හදකට හිමි දේයක් ගැන නොහිතන්න. අළුත් සරුසාරවත් ඝෘතුවකට ඔබේ හිත 
හදාගන්න වඟාකරනන් පුළුවන් වනතේක්ම .ගහාකොළ මල් දලුදමනන් හිඩ හරින්න. 
පැරණි මතකයන් තුළින් අලුත් ගහාකොළට වතුර දාන්න එපා .
එහින් කොපමණ පොහොර තිබ්බද එයත් පැරණි මතකටය්න් ඔබ ආදරයේන් හදාගත් ගසට සහා නවදළුවලටද හානියක් සිදුකිරිමට බොහොදුරට ඉඩකඩ ඇත.. අත්දැකිම් විතරක් ගේනන් මතකයන්ට නිවාඩුදේන්න...
ලැබේනදෙය සතුටින් බාරගන්න ඔබට තවත් මින් එහා දේයක් වේන්න තිබුණු වඟ මතකේ රදවගන්න..
සැනසේන්න,හිනාවේන්න තමන් ගැනම වර්ණනා කරගන්න.
අලුතින් සැරසුණු යායට ඔබගේ හිත බිදේන තරම් රිදුම්දුන් පසු වදන්න ගැනිමට තිතක් තියන්න. . .
ලැබේන පෙරවදනින් ජිවිතයට ගොඩවේන්න සිනහා මුසු මුහුණේන් .. දවසින් දවස තමන් කවුරුන්දැයි යන වඟ විමසනන්..එහින් ඔබ ගමන සාර්ථකදිවියකට මංපේත් දොරවල් විවෘතවෙනවා ඇත
විදවන්නට නොව විදින්නට සැරසේන්න...(ඔබේයි මේ ජිවිතය..)  






0 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

Post a Comment

පි‍ටු පෙරලපු ගාන