දියවන්නාවේ ඔරු

Wednesday, June 22, 2011
පොඩි එකාට ට්‍රැක්ටර් පදින්න,
මද්දුමයට කාර් පදින්න,
ලොකු එකාට දියවන්නාවේ ඔරු පදින්න,
දැන්,
අපිට කෙල වෙලා,
කටේ කෙල හිදිලා,
හිටු 
තව ඉවර නැ....
අපි සදා අමරණිය වනතුරු..................
දීපන් තොපේ....
⊗ 3 ම
අපිට,


මගේ හදවතේ තේමා ගීතය....


මේක මම මගේ බ්ලොග් එකේ කලින් දාල තියනවා. නමුත් දැකපු නැති අය ගොඩක් ඇති. මොකද මේක දාන කාලේ මට වැඩිය බලන අය හිටියේ නෑ. හිකි.. හිකි.. ඔන්න එහෙනම් මගේ හදවතේ තේමා ගීතයෙන් මමත් සිතුවිලි පවුරේ කුරුටු ගාන්න පටන් ගන්නවා...


නින්ද නුඹ . . .

නිදි දෙව්දුවනි ,
අද රැයත් නුඹ
වෙලී ඉන්න
ඇගේ ලඟ
නොදැනෙන්න ඇයට
හිතේ බර . . .


ඇගේ ලඟ හැංගිච්ච
හීන කප්පරම ,
රැගෙන මම සැබෑකර
එනතුරා හැකිවෙත්ද
රැඳී ඉඳ සනසන්න
මගේ පෙම්බරියව
සුවසේම . . .



පි‍ටු පෙරලපු ගාන