අම්මා........

Thursday, August 4, 2011

සංසාරෙදි ඉපදුන හැම ආත්මෙකම 
මගෙ අම්මා වෙලා නුඔ ඉන්න ඇතී......

මේ අත් බවයෙත් නුඹම ලබන්නට 
එතරම් මම පින් කරල ඇතී.....

නුඹේ සෙනේ මට අහස උසයි මට
අම්මේ මතු මතුත් ඇතී.......

පතමි පැතුම් මම අම්ම නුඹයි මට
සරන පුරා මේ බවයෙ නිතී.....

කාගෙන්වත් ක්‍රැක් අරගන්නේ නැතිව නොම්ලේ බාව්තා කර හැකි ව්ඩ්යෝ කන්වෙන්ටරයක්


මම හිතනවා මේකත් හොගක් කට්ට්ය හට ප්‍රයෝජනවත් මෘදුකාංගයක් වෙයි කියලා... ගොඩක් කට්ට්ය හට ප්‍රශ්නයක් .. ඉතින් තමුන්ගේ පරිගනකයේ තියන ව්ඩ්යෝවක් දුරකතනයේ බැලිමට, ව්ඩ්යෝවක අනවශන කොටස් කපා හැරිමට හා තමුන් සතුව ඇති mp3,mp4 දාවකය හට පහසුවෙන් සින්දුවක් ඇතුලත් කිරිමට අප ගොඩක් මෘදුකාංගය බාව්තා කරනවා .සමහරුන් එම වැඩ කටයුතු සදහා මෘදුකාංග දෙක තුනක් බාව්තා කරනවා සමහරුන් ටොරන්ට් හරහා ඉතා ඉහල අගයකින් යුතු තේරුම් ගැනිමට අපහසු ව්දිහට තිබේනා මෘදුකාංග බාව්තා කරයි.. ඉතින් මම හිතුවා මේ සියලු දේ කිරිමට හොද මෘදුකාංගයක් හදුන්වා දිමට.


මේම මෘදුකාංගයේ නම   " Fremake video converter  "  හා මෙම ව්ඩ්යෝ කන්වෙන්ටරය සම්පුර්නයෙන්ම නොම්ලේ බෙදා හරි  මෙහි අපට ගැලපෙන මුලික පහසුකම් නම් දුරකතනයකට ව්ඩ්යෝවක් දා ගැනිමට ,යු ට්යුබ් එකෙන් ලබා ගන්නා ව්ඩ්යෝ mp3,mp4  කර ගැනිමට,හදිසියකට පොඩ් ව්ඩ්යෝවක අනවශන කොටස් ඉවත් කර ගැනිමට, mp3 පේලයර් හට සින්දු දා ගැනිමට mp4 පේලයර් හට ව්ඩ්යෝ දා ගැනිමට අපේ රටේ සැට්යට මෙයින් ඇති වාසි වේ....

මෙහි මුල් නිමැයුම්කරුවන් පවසනා ආකාරයට මෙහි ඇති ව්ශේෂතා ලෙස පරිගනකයක් ව්ඩ්යොව කන්වෙන්ට් ව්මේදි අධ්ක ලෙස රත් නොවන බවත් හා සැලකිය යුතු මට්ටමක වේගයක් මෙයින් ලැබෙනා බවත් මෙහි මුල්  නිමැයුම්  කරුවන් පවසනා සැට්යට මෙහි ව්ශේෂතා වේ..

මෙතනින් මෙම මෘදුකාංගය ලබා ගන්න ....


මම හිතනවා මෙය සැමටම වැදගත් නොව්වත් ප්‍රයෝජනයක් ඇති අයට වැදගත් වන බව මාගේ ව්ශ්වාසය යි .....

මගේම මදාවි නඟා මට ලියපු ලියුමක්!

මෙයා පිටිසර ගමක හැදිච්ච දුප්පත් ගෑනු ලමයෙක්. එච්චර අකුරැ සාස්තරේ බෑ. ඔය ඉස්සෙල්ලම තියෙන්නේ එයා එවපු ලියුම. ඊට පස්සේ ඔන්න මම ට්‍රාන්ස්ලේට් කරපු එක තියෙනවා.



දොරේ ගලන ආදාරයෙන් ලියමී..


මං බාත් තාල දැං ආවෙ. සීරිපලයියත් අද ඇවිල්ලා ගියා. මං ගොනං ගත්තෙ නෑ. බේබෝ.. මේ රා හරිම සුවඳයි. හරිම රෝමටික්. මේ සුවඳ දීගේ ඔයත් එන්න. ඔයාට හිරෙන් එන්න පුලුවන්ද? හැබැයි අපේ දර කඩන්න වෙයි. වහලු නවයි. ඔයා පට් එක අරං ආප්ප ගෙදර එන්න. අපේ පපීගෙන් මාව ඉල්ලන්න. ඔයා කලින් මිනිහෙක්නේ. කාක්කටත් දවන්න බලාගෙන එන්න. මකද එයා පුස්කෝලෙ ගයි. වට් තිබ්බට කෙමක් නෑ. එන්න. මං බීලා සිටිමි.


මම ඔයාගේ රං කැඳ...

ලවුලි ගලේ මදාවි...........




කොහොම හරි ඉතිං ඔන්න වචන ගලපගෙන බලද්දී එන්නෙ ඔහොමයි.


දෝරෙ ගලන ආදරයෙන් ලියමි..


මං බාත් කලා. දැං ආවේ. සිරිපාල අයියත් අද ඇවිල්ලා ගියා. මං ගනං ගත්තෙ නෑ. බබෝ... මේ රෑ හරීම සුවඳයි. හරිම රොමෑන්ටික්. මේ සුවඳ දිගේ ඔයත් එන්න. ඔයාට හොරෙන් එන්න පුලුවන්ද? හැබැයි අපේ දොර කඩන්න වෙයි. විහිලු නෙවෙයි. ඔයා ෆිට් එක අරං අපේ ගෙදර එන්න. අපේ පප්පාගෙන් මාව ඉල්ලන්න. ඔයා කෙලින් මිනිහෙක්නේ. කෝකටත් දුවන්න බලාන එන්න. මොකද එයා පිස්තෝලෙ ගයි. වෙඩි තිබ්බට කමක් නෑ. එන්න. මං බලා සිටිමි.


මම ඔයාගේ රං කඳ...

ලවුලි ගර්ල් මේදාවී.........

ඇයි...?

නුඹට මා ද..
මට නුඹව ද..
අහිමි වුනේ
මොන පවටද..?


නුඹේ ළඟම..
මැරෙන තුරුම..
ඉන්න නැත්තෙ
පිං මදිවද..?


නාකියාගෙ කවි හිත සිතුවිළි පවුරෙ කුරුටු ගාන්න පටන් ගත්තා ඕන්...

Wordpress Blog එකක Comment දානකොට ඔයාගේ Profile Pic එක වැටෙන්න හදා ගන්නේ මෙහෙමයි

මේ ගැන හැමෝම දන්නවා. එත් මම දැන ගත්තේ ලගදි. ‍මම මේ ගැන හොයන්න ගොඩක් මහන්සි උනා. මේ ගැන දන්නේ නැති අය ඉන්නවනම් එයාලට වැදගත් වෙන්න තමයි මම මේ ලිපිය ලියන්න හිතුවේ. ඔයා Wordpress Blog එකක එහෙම නැත්තම් intensedebate Gajets තියෙන බ්ලොගයක ප්‍රතිචාරයක් දානකොට ඔයාගේ Pic එක වැටෙන්නේ නැහැනේ ඒ ප්‍රතිචරය සමග. එහෙම වැටෙන්න හදා ගන්න ඔයා මුලින්ම මේ සයිට් යන්න. http://en.gravatar.com/ ගිහිල්ලා Regester වෙන්න. (Wordpress.com එකේ Account තියෙනවනම් ඒ Pass දිලා Login වෙන්න.)Regester උනාට පස්සේ ගිනුමට Login වෙලා මෙතනට යන්න http://en.gravatar.com/gravatars/new එතනින් ඔයාගේ පින්තුරයක් upload කරන්න. දැන් හරි. ඔයා ‍අය Wordpress බ්ලොගයක හරි. intensedebate Gajtes තියෙන අඩවියක හරි ‍Comments දානකොට ඔයාගේ E-mail ලිපිනය ලබා දුන්නාම ඔයාගේ පින්තුරය වැටෙයි.

තව ක්‍රමයක් තියෙනවා ඔයා‍ට Wordpress.com එකේ Account තියෙනවනම් ඔයා Account Login වෙලා මෙතනට යන්න. http://dashboard.wordpress.com/wp-admin/users.php?page=grofiles-editor Current Gravatar කියන තැනට ඔයාගේ පින්තුරය uplaod කරාම හරි.

උපුටා ගත්තේ http://anushanadun.blogspot.com/2011/01/blog-comment-profile-pic.html

ඊයා… වල් කෙල්ලෝ…. part 2

විභාගයට තව දවස් 03යි දැන්නම් අවුලක් නෑ හිතේ පොඩි අප් එකක් තියනවා එක නිසයි මෙක ලියන්න හිතුනේ මේක අපේ  ගෝල්ඩ් fish අයියට වුන වගෙ සින් එකක්..ආ එක බැලුවේ නැද්ද..? මෙතනින් ගිහින් බලන්න...හරිය....බැක්ටු ස්ටොරි.....කොම හරි මම පoති ගිහින් නැවත නිවස බලා පැමිණිමට කොල්ලුපිටියෙන් මතුගම බසයකට නැගුනෙම්.....ඔය බස්වල එන අය බස් එකේ තරම හොදට දන්නවා එ නිසා සීට් එකක් තියනවද කියල බලල නගින අයත් මම දැකල තියනවා.........කොහොම හරි දැනුයි සින් එකට එන්ටර් වුනේ..අප්පා මතක් වෙනකොටත් කෙලින් වේනවා...නෑ යකුනේ මයිල් මයිල් නැතුව අහවල් එක නෙමෙයි.......
කොල්ලුපිටියෙන් බම්බලපිටියට ආපු බස් එකට කොල්ලෙක් නැග්ගා එවෙනකොටත් බස් එක ෆුල් ලොඩ් කොහොම හරි මම හිටපු තැනට සැට් වුනු කොල්ලා මෙන්න බොලේ උගේ බෑග් එක මට දිපි අයියේ මෙක පොඩ්ඩ්ක් තියා ගනින් කියලා....ගොඩක් ලොකු බෑග් එකකුත් නෙමෙයි.....මමත් ඉතින් උට පොල්ලෙන් ගහන්න වගේ ..
"අනේ මල්ලි මේ ඔන්න ඔක දාපන්කො ඔය හුඩ් රැක් එකද මොකද්ද කියන එක උඩට".. කියලා බොහොම ආදරයෙන් එ බෑහ් එක උඩට විසිකරා...දැන් බස් එක දෙහිවලට ඇවිල්ලා...දෙහිවලින් අර ලිමිට් නැති කඩේන් ගත්ත මොනාද බෑග්  වගයක් එල්ල ගත්තු කෙල්ලො තුන්දෙනෙකුත් නැගල මගෙ ගාවටම ආපි.......උන් තුන්දෙනාටත් යන්න තැනක් නොතිබුනාද මන්දා.....හැබැයි මට මතක හැටියට කොල්ලො කියල කියන්න පුලුවන් දෙන්නෙක් හො තුන්දෙනෙක් තමයි හිටියේ එයින් එකෙකුත් මගේ එහා පැත්තේ වාඩි වෙලා.....ඉති මැරත් හෙන හැන්ඩ් සමයන් කොල්ලනේ,උත්තුoග දෙහදාරි මහා කලු සිoහලයා වගේ මමත් ඉන්නවා කොහොමද කිවුවොත් පැරිසිට්යේ අයිපල් කුලුන වාගේ.......හික්.....ආ..මව පැත්තෙන් ඇන්ජලො මැතිවුස් වගෙත් පෙනවලු...හොව් හොවු මම නෙමෙයි කියන්නේ දැකපු ඈයො....අ බොරැ නම් බලාපල්ල......



අප්පට සිරි මැරාගේ පොටො එකකුත් දලා හා හා කතාවෙන් පිට ගියා නෙද ? අයෙත් කතාවට..........

මගේ ගාවට ආපු මේ එක කෙල්ලෙක් "අනේ අයියේ මේ බැක් එක පොඩ්ඩක් ගන්නවද"කියලා බැග් එක මට දිපි මට කර කියාගන්න දෙයක් නෑ එකපාරක් අර කොල්ලා දිපු බෑග් එක නොගත්තු මට මේ කෙල්ලෙක්ගේ බැක් එකක් ගන්නේ කොහොමෙයි බොලවු...එ මදිවට තඩි බැග් එකක් එක ගත්තහම මුණ ඉස්සරහින් රෙද්දක් දැම්මා වගේ මෙලො දානයක් පෙන්නේ නෑ....ගන්නත් බෑ නොගෙනත් බෑ..මොකද සින් එකට කලින් මම හිතුවේ මේ අතේ තියාගන්න බැරි කමට දෙනව කියලා...කොහොම හරි අර කොල්ලත් මට දැන් කින්ඩි හිනා පානවා......දැන් මට පොලො පාලාගෙන යන්න තරම් හිතයි එත් මොනව කරන්නද ? ටිකදුරක් ගියා.....
අනේ පවු එයාට දැන් කෙලින් යන්නත් බෑ වගේ මොකද එය මගේ කරට නැගලා.....මටත් කර කියා ගන්න දෙයක් නෑ මොකද අර ගෑණු දරුවන්ගේ අවයවයක් තියෙන්නේ "ත" නෙන් පටන් ගන්න අන්න එක මගේ කටේ කටේ කිවුවට කටේම නෙමෙයි කනේ ඔලුව හැරෙවුවනම් හවු ගාලා හපන්න තිමුනා.........( මෙහෙම කියනවාට කට්ටිය මන් ගැන වැරදියට හිතන්න එපා මෙක මට වුන දෙවල් වලින් එකක් විතරයි හොදේ ) එ වුනාට හිතට එකගව කියනව නම් එක සොක් කොට්ටේ කොහොමහරි තව ටික දුරක් එනකොට මෙන්න බොලේ එ කෙල්ලගේ පොන් එක රින්ග් වෙනවා...ආසවේ බෑ මොකද් කිවුවොත් දැන් මගේ කර උඩටම නැගලා මොකද පොන් එකේ වයිට් බේට් ට්ක මගේ උරහිසට දැනේනවා...ඔය වයිට් බ්‍රේට් සින් එක නිසා අපේ සඳරැ කොලුවත් ගහෙන් වැටුනා නොවැ..ඉතින් මට කවර කතාද ?...සොයි නෙද මට මුකුත් කියන්නත් බෑ කෙල්ලෙක් නිසා අපිට වගේ නෙමෙයි නොන්ඩියනේ මොනදෙ වුනත් මමත් ගැණු කට්ටියට ගරුකරනවා එත් මේ වගේ කට්ටිය නිසා එකටත් කෙල වෙනවා......කොහොම හරි මේ කෙල්ල පොන් එක ගන්න දගලල දගලල බැරි තැන මට කියනවා "අනේ අයියේ තරහ නැතිව ඉස්සරහ සාක්කුවෙන් මට පොන් එක අරගෙන දෙන්න"හුටා මොකාටද මෙයා මෙ එන්න හදන්නේ...අනේ කොල්ලනේ පරිස්සම් වෙයවු කොහොමද සක්කුවට අත දානකම් ඉදලා කෑ ගැහුවනම් අපිට තියන ආතල් එක....එත කොට බස් එක පානදුරේ පාලම උඩ....."අනේ නගි මම පානදුරෙන් බහිනවා" කියලා ටක් ගාලා සිට් එක දිලා නැගිට්ටා නැත්තම් සාක්කුවට අත දාන්න වෙනවනේ.........මාර සින් තමයි අපිටත් වෙන්නේ එ කෙල්ල අපේ ගෝල්ඩ් fish ගේ පැත්තේ මොකද ටිකට් ගත්තේ එහෙට......කොහොම හරි මැරා වැඩර් නිසා ශේප් වෙලා ආවා නැත්තම් කොහොමද ආතල් එක....................

පි‍ටු පෙරලපු ගාන